Advertisement

කොරෝනා වෛරසය වැලදී ඇති බවට හදුනාගත් චීන ජාතික කාන්තාව විදෙස් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඒ සඳහා කඩිනමින් පියවර ගෙන ඇති බවයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඇගේ සෙම පටල විදෙස් රටක පර්යේෂණාගාරයකට යවන බවයි.

බොහෝ විට හොංකොං හෝ තායිලන්තයේ පර්යේෂණාගරයකට මෙය යවනු ඇති බව ද ඔහු සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements