Advertisement


ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේ බිරිය වූ ‍යෙහාළි සංගක්කාර සම්බන්ධයෙන් විශේෂ ‌ප්‍රකාශයක් කිරීමට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් කටයුතු කර තිබේ.

සිය ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගැනීම ‌වෙනුවෙන් ‌පසුගියදා (04) පැවැති උත්සවයේ එක් තැනකදී පතන් සදහන් කර ඇත්තේ දිල්ලියේ පැවැත් ‌ටෙස්ට් තරගයකදී තමන් හා සංගක්කාර අතර වාචිකව මඩ ගසා ගැනීමේ සිදුවීමක් තමාගේ මතකයට නැගෙන බවත්, තමා පිතිකරණයට පිටියට පැමිණි අවස්ථාවේ කඩුල්ල පිටුපස සිට සංගක්කාර තමන්ට තම මව හා පියා සිහිපත් කරමින් යම් ‌දෙයක් පැවසූ බවත්ය.

තමන්ද එහිදී පෙරළා සංගක්කාරට ඔහුගේ බිරිය සිහිපත් කරමින් යමක් පැවසූ බවද පතාන් එහිදී සදහන් කර තිබේ.
එම තරගයේදී තමන් හා සංගක්කාර අතර එතරම් සුහදතාවක් ‌නොතිබූ බවද පතාන් එහිදී අනාවරණය ‌කොට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements