Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව දවසින් සවස ප්‍රපාතයට ඇද දමමින් මේ රංගනයට වසර 15 ආසන්න කාලයක් වගකිව යුතු සංගමයේ සභාපති හා ලේකම් මෙවරත් විනිසුරුවන් අල්ලේ නටවා ඇති බව ආරංචි මාර්ග පවසයි.


පසුගිය සති අන්තයේ වසර ගනනාවකට පසු පැවති අවුරුදු 21 පහල බාලක ජාතික ශුරතාවය සදහා කොලඹ හොකී සංගමයේ හිටපු සභාපති බර කරට අරන් කටයුතු කර ඇති අතර ඔහුට ප්‍රශංසාව හිමිවිය යුතුය.

තවද දැවැන්ත සේවයක් ශ්‍රීලංකාවේ හොකී ක්‍රීඩාවේ ජාතික හා ජාත්‍යන්තර විනිසුරුවන් ඈත පලාත් වල සිට පැමින ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදී ඇති බව දැනගන්නට ලැබේ. එම සේවාව ඉතා ගෞරවයෙන් පිළිගත යුතු වුවත් ඔවුන්ගේ සේවයට කිසිම වටිනාකමක් නොදී හිස් අතින් ගෙදර යැවීමට හොකී සංගමයේ සභාපති හා ලේකම් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංගමයක් වත් මෙවැනි පහත් අයුරින් කටයුතු නොකරන අතර මෙම පහත් ක්‍රියාව ප්‍රවීනයන් පිළිකුලින් හෙලා දකි.









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements