ඉතිහාසයේ ප්රථමවරට රතුලූනු සහ ලොකු ලූනු හොරකමක් බද්දේගමින්
gossip
,
gossip lanka
,
Latest-News
,
News
බද්දේගම කුම්මේ ප්‍රදේශයේ එළවළු වෙළෙඳසලකට ඊයේ (16) අලුයම ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබුණු එළවළු තොගයක් සොරාගෙන තිබෙනවා.
එළවළු වෙළෙඳසලෙහි තිබුණු රතුලූනු, ලොකු ලූනු, කැරට්, බෝංචි වැනි මිල අධික එළවළු තොගයක් හා අලෙවිය සඳහා තිබී ඇති පැණි බෝතල් ඇතුළු රුපියල් තිස් දහසක වටිනාකමකින් යුතු එළවළු තොගයක් මෙසේ රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

