Advertisement

මේ වන විට ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය අනුව කොළඹ- ලන්ඩන්- කොළඹ ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන මෙම තත්ත්වය සමීපව අධ්‍යනය කරන බවත් ජාතික මෙන්ම ජාත්‍යන්තර අධිකාරින් සමග සාකච්ඡා කර තම ගුවන් මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත් ගුවන් සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements