Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් සමාජජාලාවල සංසරණය වෙමින් ඇත.


පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස සිටියදී රාමනායක මහතාට එහිදී පවසන්නේ තමන් පවසන ලෙස චෝදනා කළොත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එම හඬපටයේ එක් අවස්ථාවක රාමනායක මහතා සහ විනිසුරුවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම ගැනද සාකච්ඡා කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements