Advertisement

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එරටින් බුද්ධි අංශ කණ්ඩායමක් පැමිණ තිබේ.

ඔවුන් මේ වනවිට කොළඹ රැඳී සිටිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු එරට රජය සමඟ රජයට වාර්තා කරන බව සඳහන්ය.

අදාල සේවිකාව විසින් සිදුකරන ලද සියලු ප්‍රකාශ අසත්‍ය බව මේ වන විට රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඇප මත මුදා හැර ඇත්තේ විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements