Advertisement

ඇමතුම් හසුවේ - තිදෙනෙක් රට පනී
ලොකු ලොක්කොත් ඒ අතර


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී අනවසරයෙන් විදෙස්ගතව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අයට ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විසින් ඉකුත් නොවැම්බර් 19 වැනිදා ඇමැතුම් හයක් ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කර සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (21දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කර සිටියේය.
කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එරටින් බුද්ධි අංශ කණ්ඩායමක් පැමිණ තිබේ.
තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
කොළඹ සිට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොලඹ ස්‌විට්සරලන්ත තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්චා කලේය.

මෙම සුහද සාකච්චාව පැවතියේ ජනාධිපති මන්දිරයේදීය.
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාල සේවක ගානියා බැරිස්ටර් එළැඹෙන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.
කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන යාමේ චෝදනාව සම්පූර්ණයෙන්ම මවාපෑමක්, අසත්‍යක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිට ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ශ‍්‍රියාලතා ගානියා බැරිස්ටර් තමනට අසනීප තත්වයක් වැදලී ඇති බව නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණයට අද දිනයේ දැන්වීය.
ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පැවසීය.
පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාල දිනවලදී ශාරීරික වශයෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව වාර්තා වෙයි.
මෙරට ස්විට්සර්ලන්ත නාතාපති හැන්ස් පීටර් මොක් මහතා ස්විට්සර්ලන්ත රජය මගින් එරටට කැඳවා තිබෙනවා. ඒ, මේ දිනවල ආන්දෝලනයට ලක්ව තිබෙන තානාපති නිළධාරිනියක පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.
තමන් පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන ශ්‍රී ලංකාවේ කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉහලම නිලධාරීන් විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වෙයි.
පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය.
ශ්‍රී ලාංකිකයන් සහ වීසා ලබාදීම ස්විට්සරලන්තය විසින් අත්හිටුවා තිබේ.
කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වීසා ලබාදීම සිදු නොකරයි.
කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements