Advertisement

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කිරීමට රවී කරුණානායක මහතා සුදානම් වනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර ඇති අතර පක්ෂයේ ප්‍රධානින් පවසා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නිසා ඔහු ඊට අකමැත්ත පළ කරනු ඇති බවයි.

රවී කරුණානායක මහතා සඳහන් කර ඇත්තේ මුදල් වැය කරන අපේක්ෂකයෙකු පොළොන්නරුවට අවශ්‍ය වන බවයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළත් සන්ධානය ජය ගතහොත් ඔහුට ප්‍රභල අමාත්‍ය තනතුරක් ලබා දීමට ද රවී කරුණානායක මහතා යෝජනා කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements