Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා වූ ප‍්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාළයක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම මුද්‍රණ යන්ත්‍රය ගෙන්වන ලද්දේ බැඳුම්කර චංචාවෙන් උපයාගත් මුදලින් බවද ඔහු සඳහන් කළේය.

පවතින ආණ්ඩු කිසිසේත්ම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගන්නෙ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements