Featured News

Video Gossip

Advertisement

සහන් වැඩිපුරම කැමති පිරිමි අයටලු - කාමරේකදි හසුවෙලා - 
පේෂල පූර්ණිකා කසාදය මැද ඇහෙන පරණ කතා

දෙරණ නාලිකාවේ නිවේදිකා පූර්ණිකා පීරිස් සහ පේෂල මනෝජ්ගේ සම්බන්ධය පසුගිය දා නිමා වුණේ විවාහයකිනුයි.

වසර කිහිපයක සිට දෙදෙනා අතර සම්බන්ධයක් පැවති අතර 2017 වසරේ පෙබරවාරි මාසයේදී පූර්ණිකා සිය දෙවන කසාදයේ සැමියා වූ සහන්ගෙන් වෙන්ව ජිවත් වීම ආරම්භ කර තිබුණා.

මෙම දෙදෙනා පුද්ගලික නාලිකාවකදී රැකියාව සඳහා පැමිණ හමුවුවන් වනවා.

පුර්ණිකා සහ පේෂල ද එම නාලිකාවේදීම හමුවූවන් වීම විශේෂ කරුණක් වනවා.

මේ අතර දැනට කලකට පෙර සහන් පුවත්පතකට දන්වා සිටියේ පේෂල සමග පූර්ණිකා අපාර්ට්මන්ට් එකක සිට හසුවූ බවයි.

පසුව චතුරිකාගේ සැමියා ගයාන් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර තිබුණේ සහන් වැඩිපුර පිරිමින්ට කැමැත්තක් දක්වන බවයි.

කෙසේ වෙතත් අවසානයේ පුර්ණිකා සහ පේෂල එක වහලක් යටට එක්වූ අතර එම කසාදයට සහාය ලබාදී තිබුණේ ද පුද්ගලික නාළිකාවේ වැඩසටහන් අංශයේ ප්‍රධාන නිලධාරිනියයි.

ඔවුන්ගේ නව දිවියේ සේයා රූ පහතින් දැක්වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements