Advertisement

මේ සම්බන්ධයට අවුරුදු හතරක් විතර වෙනවා
මම දන්නෙත් නැහැ. මට ඒවා අදාලත් නැහැ. 
ඒවා ඉතිං මගේ පබ්ලිසිටියට වටිනවා.

හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේ කියලා හොඳ ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ. පේෂල මනෝජ්ටත් ඒ කතාව වලංගුයි.

අපි එහෙම කිව්වේ පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතාබහ වුණේ පේෂල පූර්ණිකාගේ ආදර කතාව ගැන. ඔන්න පේෂල හිමින් සැරේම පූර්ණිකාව විවාහ ගිවිසගෙන.

සද්ද බද්ද නැතිව පේෂල පූර්ණිකාව විවාහ ගිවිස ගැනීම සිදුකළේ ඇයි. ඊට පස්සේ ලැබුණ ප්‍රතිචාරවලට පේෂල ප්‍රතිචාර දැක්වූයේ මෙන්න මේ විදිහට.

පේෂල හංගගෙන හිටපු ආදර කතාව ප්‍රසිද්ධ කරන්න සිද්ධවුණා නේද?


ඔව් ඉතිං කොයිවෙලාවක හරි ඕවා කියන්න එපායැ.


සමහරු මං දිහා වැරැදි විධියට බලද්දී පේෂල මං දිහා වෙන විදියකට බලපු කෙනෙක් 
මගේ අම්මයි, තාත්තයි පේෂලට ආදරේ වුණා
සමහර පේජ් කරන අය අපට මඩ ගහන්නෙ සල්ලි හම්බ කරන්න
පේෂල කියනවා එයාලා අපිට මඩ ගහන්නේ එයාලගේ බඩ රැකගන්න කියලා

ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් පසුගිය දා විවාහ දිවියට එළැඹුනා. පූර්ණිකා පීරිස් මීට පෙර නිවේදන ශිල්පියෙකු වන සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටිනවා.

ඇය මේ එළඹ සිටින්නේ ඇගේ තෙවන විවහයටයි. පසුගිය කාලයේ ඇගේ පෙර විවාහයේ සැමියා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අලුත් කසාදය පිළිබඳව පුර්ණිකා මෙලෙස අදහස් පළ කළා.

ඔබේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා. අලුත් ඇරඹුම එක්ක ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?


සහන් වැඩිපුරම කැමති පිරිමි අයටලු - කාමරේකදි හසුවෙලා - 
පේෂල පූර්ණිකා කසාදය මැද ඇහෙන පරණ කතා

දෙරණ නාලිකාවේ නිවේදිකා පූර්ණිකා පීරිස් සහ පේෂල මනෝජ්ගේ සම්බන්ධය පසුගිය දා නිමා වුණේ විවාහයකිනුයි.

වසර කිහිපයක සිට දෙදෙනා අතර සම්බන්ධයක් පැවති අතර 2017 වසරේ පෙබරවාරි මාසයේදී පූර්ණිකා සිය දෙවන කසාදයේ සැමියා වූ සහන්ගෙන් වෙන්ව ජිවත් වීම ආරම්භ කර තිබුණා.
සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ඔබට ප්‍රාර්ථනා කරමි
නීත්‍යානුකූල විවාහයක් සඳහා නීත්‍යානුකූලව අවසර නොලැබේ.

පසුගියදා විවාහ වූ පූර්ණිකා පේෂල විවාහයට සුබ පැතුම් එක්කරන්නන් අතර පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සිටියි.

ඔහු සිය ෆේස් බුක් ගිණුමෙන් දක්වා තිබෙන සුබ පැතුම පණිවිඩය මෙසේය.

Congratulations!
Wishing you to have a successful marriage life. I would like to share my advice with you along with the wishes.
fudkjd jqK;a ta uf.a orejf.a ;d;a;d
uu hula lrkak l,ska mq;d .ek ys;kjd
mQ¾Ksldf.ka wuq;= l;djla

mQ¾Ksld oeka bkafka wïu,df.a f.oro@
wïu,d bkafka uu bkak f.org f.j,a folla tyd' f.dvdla fj,djg uu mq;d tlal oj,a oji bkafka uy f.or' ;d;a;;a wikSfmka bkak ksid oj,ag uu f.or bkak tl wïug iykhla' wïudf.a jHdmdr lghq;=j,g ysf;a iekiSfuka hkak mq¿jka t;fldgfka' ?g wïud wfma f.or tkjd' Bg;a jvd jfÜ msfÜ bkafka okak w÷kk whfka' nhfjkak fohla kE'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements