Featured News

Video Gossip

Advertisement


වාරියපොළ අක්කා ලෙසින් සමාජ මාධ්‍යයන්හි හැඳින්වුණු තිළිණි අමල්කා වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට පහරදුන් වීඩියෝවක් 2014 වසරේ දී සියලු දෙනාගේ අවදානයට යොමු වුණා.

තිළිණි අමල්කා නැමැති තරුණිය තමන්ට කරදර කළ චන්ද්‍ර කුමාර (සෙල්වා) නැමැත්තාට පහරදුන් ආකාරය එම වීඩියෝවේ දැක් වුණා.

මේ අතර ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බවට ඡායාරූප සමගින් ෆේස්බුක් පල කිරීමක් මේ වනවිට සමාජ මාධ්‍යයන්හි දක්නට ලැබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවන් සටහනක්.

“ගොඩක් පරණ , ඒ කාලෙ ෆේස්බුක් ආව අය මේක දන්නවා. (වාරියපොළ නංගි) මේක දැකපු අයට හොදටම මතක ඇති උන දේ.එදා අත පුරෝල දුන්න කණේ පහර අද ආදරණීය හැගීමක ආරම්භයක් වෙයි කියල කවුද හිතුවෙ…අද වෙනකොට මේ දෙන්නා ගොඩාක් ලං වෙලා. අද දවසෙ මේ දෙන්නා විවාහ ගිවිසගන්නවා.අපි හදවතින්ම මෙයාලට සුභ පතමු.ජීවිතයේ සදාකලික සතුරන්ද නැත සදාකාලික මිතුරන්ද නැත.”

එහෙත් මෙය අසත්‍ය පුවතක් බවත් ෆේස්බුක් පිටුවල ජනප්‍රියත්වය වෙනුවෙන් අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බවත් වාර්තා වනවා.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements