Advertisement

කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ පොළොන්නරුව මහරෝහලේ 10 වාට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම පුද්ගලයා දැනට දින හතරකට පමණ පෙර රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහු වැලිකන්ද පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ හමුදා සෙබළෙකි.

මෙම රෝගියාගේ හමු වීම හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.

අදාල රෝගියාට කොරෝනා පරීක්‍ෂණය සිදු කිරීමෙන් පසු ආසාදිත යයි තහවුරු වීම නිමා මෙම පියවර ගෙන ඇත.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements