Advertisement

නිරෝධායන නියමයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරන ලද 41 හැවිරිදි කාන්තාවක් නිරුවතින් පොලිස් මෝටර් රථයක් උඩට නැඟ කලබලයක් ඇති කිරීමේ අපූරු සිදුවීමක් ස්පාඤ්ඤයෙන් වාර්තා වේ. 

ටොරෙමොලිනෝස්හි කොස්ටා ඩෙල් සොල් නිවාඩු නිකේතනය ආශ්‍රිතව අනවසරයෙන් ගැවසුණ මෙම කාන්තාව පිළිබඳව පොලිසියට දැනුම්දී තිබුණේ අසල්වැසියන් විසිනි. නිවසට වී සිටින ලෙස මෙම කාන්තාවට අවවාද කළ මුත් ඇය ඊට සවන්දී නැතැයි කියනු ලැබේ.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත ඇය මුදා හැර ඇති අතර, ඉක්බිති මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කර ඇත. කෙසේ හෝ ඇය මෙල්ල කරගත් පොලිස් භටයන්, ගිලන් රථයකින් නිරෝධායන කඳවුරකට ඇය යොමු කිරීමට පියවර ගෙන තිබේ.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements