Advertisement

සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ඊයේ (26)පස්වරුවේ දිවුරුම් දී ඇත.

ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙසයි.


මෙම අවස්ථාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

මීට පෙර මෙම ඇමතිධූරය යෝජනා වී තිබුනේ විජයදාස රාජපක්ෂ මහතාට වන අතර ඔහු එම ඇමති ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements