ප්රසිද්ධ හිමිනමක් බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක් - වීඩියෝවක් සමාජ ජාලාවලට
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
එම පන්සලේ උඩුමහලේ යැයි කියන කාමරයක කාන්තාවක් සද දරුවෙකුද සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් මෙම වීඩියෝවෙන් පෙන්වයි.
දරුවා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් එම කාන්තාව විසින්ම එම අවස්ථාව වීඩියෝගත කර සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

