Featured News

Video Gossip

Advertisement

කණගාටු වීමට හේතුවක් නැ
අසුබවාදී ලෙස බැලිය යුතු නැ

තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසනවා.
අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපති ගේ වැඩ පිළිවෙල අනුමත කරමින් පළමු වතාවට කොළඹ ආසන 12ක් ලැබීම ඉතිහාසය ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසුවා.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තව දුරටත් කියා සිටියා.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements