Featured News

Video Gossip

Advertisement

මැතිවරණයෙන් පරාජය පත් වූ දේශපාලඥයෙකු මීළඟට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්වුවද ඔහු පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයෙකි.

තම බලාපොරොත්තු සම්බන්ධයෙන් මේ වන විටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් වෙත දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැත.

එසේ තිබියදී ඔහු තම දිස්ත්‍රික්කය පුරා ආධාර කරුවන් යොදවා ගෙන ප‍්‍රචාරය කරමින් සිටින්නේ තමන් පළාතේ මීලග මහ ඇමතිවරයා වන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements