Featured News

Video Gossip

Advertisement


කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමඟම ගම්පොල ගොනටුවල ග්‍රාම සේවා වසම සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මෙම ග්‍රාම සේවා වසමට ගම්මාන හයක් ඇතුළත් බව ය.

එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ.

කොරෝනා ආසාදිත වූ දෙදෙනෙකු තොරතුරු වසන් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී ඔවුන් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන්ඔ එම ගම්මානවල සැරිසරා තිබීම නිසා මෙසේ එම ගම්මාන වසා දමා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements