Advertisement


පිටකොටුව 4වන හරස් වීදියේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම ආසාදිතයන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල මූලික කරගෙන ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් යයි හෙළි වී තිබේ.

මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් තිස් පස් දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

තවත් අවශ්‍ය පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements