Advertisement


ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යාවශ්‍ය නොවන රැස්වීම් රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් පවසනවා

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකීමෙන් කි්‍රයා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපේක්ෂා කරනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements