කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක් - ගම්පහ ආසාදිත කාන්තාව හදුනාගත්තේ අහඹු පරීක්ෂාවකින්
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
ගම්පහ රෝහලේදී හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව හඳුනාගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එය මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
එවන් රෝගීන් තව දුරටත් සමාජයේ හමු වීමේ ඉඩක් ඇති බවත් එනිසා හැකිතාක් සමාජයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියේය.

