Advertisement


මින් මත්තට වාර්තා වන කොරෝනා  ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පලමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි. ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත තීරණය ගත් බවත් ඒ අනුව නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements