Advertisement


ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යැවීමට කටයුතු කර තිබේ.

දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තය ආයතනයේ සේවිනාවන් කිහිප දෙනෙකු ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා දී ඇත.

ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා මෙම තොරතුරු තහවුරු කළේය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements