Featured News

Video Gossip

Advertisement


වහාම ක්‍රියාත්මක වාදී ග‍්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශය සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොලඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ සදහා මෙවර ඇදිරි නීතිය පැනවූයේ මුල් වතාවටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements