Advertisement


තමනට එන්න එන්නම එල්ලවන බලපෑම වැඩි බව වැඩි වෙන බව බවත් එනිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ගැන ඉක්මනින්ම කල්පනා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක වුවද ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම තහනම් කර ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමට තමනට නොහැකි බවත් ඔහු පවසයි.

තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී උතුරෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් බවත් තමන්ට අත්වූ ඉරණම කිසිදු රාජ්‍ය සේවයකයෙකුට අත් නොවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාළිකාවක් සමග

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements