Advertisement


පසුගියදා සම්මතවූ 20වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවට පක්ෂව සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 2ට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග වල පැවසේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකු එම සංශෝධනයේ දී රජයට පක්ෂව සහාය ලබා දුන්නේ ය.

සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව තිබේ.

19වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇමතිවරුන් සඳහා පනවා තිබූ සීමාව එලෙසම පවතින නිසා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ හැකිය.

දැනට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements