Advertisement


කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමත් සමග කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 10 දෙනෙකු නිරෝධයනයට යොමු කොට ඇත.

මේ අතර කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවන් ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇත.

කටුනායක NEXT ඇගළුම් කම්හලේ සේවකයින් 209ක් සහ Chiefway කම්හලේ සේවකයින් 50 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements