Advertisement


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි අසූ හැවිරිදි පුද්ගලයෙක් පොලිස් රෝහලට ඇතුලත් කරන විටදීද මිය ගොස් තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊට ආසන්න හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements