Advertisement


කොළඹ ජාතික රෝහලේ 48 වාට්ටුවේ සේවය කරන්න කරන කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සියළු සේවකයන් නිරෝධානයට ලක් කර තිබේ.

එම කාර්යමණ්ඩලයේ සේවකයකුට කොරෝනා වෛරසය ආසාදන වීම සහ ඔහු අනෙක් සේවකයන් සමග එක්ව විවේකාගාරයේ එකට ආහාර ගැනීම නිසා ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත වාට්ටුවේ සේවාවන් පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවයන් මතුව තිබේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements