Advertisement


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

‘නියම කරල තියනවා. හැම තැනම නෙවෙයි යම්කිසි ප්‍රදේශයක. ඒක අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුවක් ගිය සදුදා’ යයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බ තුළ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.

එම වීඩියෝව මෙතනින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements