Advertisement


බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

එම පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයකු හමු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් ඉසුරුපාය පරිශ‍්‍රයේ පවත්වාගෙන යයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements