කොරෝනා ආසාදිතයන් හමුවෙයි - පානදුර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
Panadura
කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමු වීම හේතුවෙන් පානදුර මෝදරවිල පිහිටි සුනාමි නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත් කර තිබේ.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරන්නේ වෛරසය තවදුරටත් සමාජ වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.
නිවාස සංකීර්ණ පිවිසීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන සේ එහි ප්‍රධාන මාර්ග සියල්ලට පොලිස් ආරක්ෂක යොදවා තිබේ.

