Advertisement


කොරෝනා භීතිය අස්සේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරෙවල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.

ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔයුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇත.Shalani Tharaka

මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව වාර්තා වෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements