Featured News

Video Gossip

Advertisement


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් විය.

අද දිනයේ පදනම් ආයතනයේ පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

ඔහු සමග තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම හෙළ උරුමයෙන් ඉවත් විය.

ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවත් ඒ සඳහා සියලු තනතුරු වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර චම්පික 2025 ජනාපතිවරනයට ඉදිරිපත්වීමේ නියමිත බවත් නව පක්ෂය වෙත සමගිජනබලවේගයේ පිරිසක් එකතුවිමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාට 2025ද අත්වන්නේ පරාජය බව සමගි ජන බලවේග විශ්වාස කටයුතු ආරාංචිමාර්ග ගොසිප්99 වෙත කියා සිටියේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements