Advertisement

වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව රෝහල් අධිකාරිය පවසනවා.
වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙක්,ගිණුම් අංශයේ නිලධාරිනියක් සහ සුළු සේවකයන් තිදෙනකු මේ අතර වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම රෝහලේ 10 වාට්ටුව විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන තිබේ.

කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ පැණිය මුලින්ම කොවිඩ් 19 වෛරසය ආසාදිතයින්ට ලබාදී පරීක්ෂණ කළ බව ධම්මික වෙද මහතා පවසා සිටියේද මෙම වතුපිටිවල රෝහලයි.එහිදී එම පැණිය ලබාදුන් නේවාසික ආසාදිතයින් සුවය ලැබූ බවද ඔහු සඳහන් කර සිටියා.

lakdivapuwath

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements