Advertisement


කොරෝනා වෛරස සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතට මෙම එන්නත සංකේතාත්මකව ලබා දෙනු ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා වෛරසය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ විස්සක් ලබාදීමට නියමිතය.

මෙය ලබා දීම සිදු කිරීමට නියමිතව ඇත්තේ එය සංකේතාත්මකව බාර දීමයි.

ඉන් අනතුරුව නියම කරන දිනයක දී එම වැඩපිළිවෙලට අනුව එන්නත් ලබා දීමට නියමිතව ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements