Advertisement


එළඹෙන 2021 වර්ෂයේ ආසියානු රග්බි තරගාවලිය තුනක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර ඔක්තෝම්බර් 25 හා 26 දෙදින පැවැත්වීමටත් ආසියානු පිරිමි රග්බි තරගාවලිය මාර්තු 31 සිට අප්‍රේල් 6 දක්වාත් ආසියානු වයස අවුරුදු 19 න් පහළ පිරිමි රග්බි තරගාවලිය නොවැම්බර් 5 සිට 13 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබේ.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාසල්, ක්‍රීඩා සමාජ හා ජාතික මට්ටමෙන් රග්බි ක්‍රීඩා කොට තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements