Featured News

Video Gossip

Advertisement


ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ මහතා පසුගිය වසරේ දී මෙම තනතුරට පත් කරන ලදී.

තමන් මෙම තනතුරු භාර ගනු ලැබුවේ එක් වසරක් සඳහා බවද පවසන සුසන්ත රත්නායක මහතා තමන් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉල්ලා අස් වූ බව ද සඳහන් කරයි.

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා යැවූ බවත් ඔහු කියා සිටියි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සභාපති ධුරයද සුසන්ත රත්නායක මහතා විසින් කලින් දරන ලදී.

>


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements