Advertisement


අටුලුගම ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යයට රාජකාරියට බාධා කරමින් හැසිරුණු කොරෝනා අසාදිතයා බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම පුද්ගලයා අටලුගම ප්‍රදේශයේ දී රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙල ගැසීම හේතුවෙන් නිලධාරීන් එම ප්‍රදේශයේ රාජකාරි කටයුතු වලින් ඉවත් විය.

කොරෝනා ආසාදිතයකු වූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙසට මෙසේ කෙල කෙල ගසනු ලැබීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements