Advertisement


ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කතරගම ප්‍රදේශයේ පැවති විපක්‍ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.

‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements