Advertisement


යුක්රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මේ අතර මීට පෙර තවත් යුක්රේන ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ අතර මේ වනවිට කොරෝනා අසාදනය වී ඇති යුක්රේන ජාතිකයන් සංඛ්‍යාව 6ක්.

ඔවුන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements