Advertisement


පාර්ලිමේන්තුවෙ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී සිටියි.
කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිරෝධායනයට ලක් වන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමකටද ඇමතිවරයා සහභාගී වී නැත.

එම රැස්වීමට අමාත්‍යවරයාත් සහභාගී වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements