Advertisement


මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.
එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.

රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

ඔහුගේ කේන්දරය ද තමන් ලද ඇතැයිද ඔහු කියයි.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට තමන් පැවසූ බවත් ඒ ජ්‍යෝතිෂයෙන් දැක නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසීය.

තමන් කේන්දරයක් බැලීමට පැය භාගයකට රුපියල් පන්දහසක් ගන්නා බවක් කේන්දරයක් හැදීමට 26500 ක් ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements