Advertisement

ගායක සුරේන්ද්‍ර පෙරේරා විවාහ වෙයි

කාලයක් ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි, ප්‍රසංග වේදිකාව හොල්ලපු නමක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ, විරහා ගීත කලාවේ මුල් පුරුකක් විදියටත් සුරේන්ද්‍ර පෙරේරාව හඳුන්වන්න පුළුවන්. සුරේන්ද්‍ර කරලියට එන්නේ සිරස සුපර්ස්ටාර් හරහා, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුනත් සුරේන්ද්‍ර මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නෑ, ඒගැන සුරේන්ද්‍ර කියන්නේ මෙන්න මේ වගේ කතාවක්,
මම ප්‍රසංග නිසා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. අදටත් මම තෝරාගත්තා ප්‍රසංග වලට සහභාගී වෙනවා හැම එකකටම යන්න වෙලාව නෑ, කියලයි

කොහොම වුනත් මෙච්චර කල් තනිකඩ ජීවිතයක් ගතකල සුරේන්ද්‍ර විවාහ වෙලා, ගියවසරේ ඉඳලම සුරේන්ද්‍ර පොඩි ඉඟි දීලා තිබ්බා මේ වසරේ විවාහ වෙනවා කියලා, ඉතින් සුරේන්ද්‍ර විවාහ වෙලා තියෙන්නේ අචිනි සමග ඉතින් යුගදිවිට පිවිසි මේ දෙපලගේ විවාහ දිවිය සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා,


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements