Featured News

Video Gossip

Advertisement


තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන් කරති.
තමන් හසු කර තිබුණේ කුමන්ත්‍රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එහිමියන් සඳහන් කළහ.

වංචාකාරයෙක්, මැරයෙක්, හොරොක් යයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බව උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල ඇත.

බන්ධනාගාර ගතව සිටි කාලය තුළදී තමන් ජම්පරය කිසිවිටකත් ඇන්දේ නැති බවත් දිගටම භික්ෂුත්වය දරාගෙන සිටි බවත් තමනට ජංගි අන්දන්න කිසි කෙනෙකුට නොහැකි බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements