හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍්‍ර දෙකක්
CIDයට පැමිණිලි
ව්‍යජ හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කරමින් හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක‍්‍රියාවන් පිළිබ`ද විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුව යටතට.
792200850V දරණ අංකය යටතේ ඇති හැදුනුම්පතට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1979 වසරේ අගෝස්තු මස 07 වන දිනයි එම හැඳුනුම්පත නිකුත්කර ඇත්තේ 1995 වසරේදී වන අතර ඔහුගේ ක්‍්‍රීඩා කටයුතු වෙනුවෙන්ද එය එය භාවිතා කර ඇති බව පැමිණිළි කරු පෙන්වා දී ඇත.