Featured News

Video Gossip

Advertisement

ඉන්දියන් නිලියක් වගේ හැඩවුන ටීනා

ටීනා ශනෙල් සිනමාව ඔස්සේ ඔබට සමීප වෙමින් පුංචි තිරයට ද එක් වූ ඇය මියුසික් වීඩියෝ ඔස්සේ ද සිය රංගන හැකියාව ඉදිරිපත් කළා. සමහරු ටීනාව හඳුන්වන්නේ හොට් මොඩ්ලර් කෙනෙකු හැටියට. අවැසි තැන්වලදී කෙටි ඇඳුමෙන් සැරසෙන්නත් ටීනා පැකිළෙන්නේ නැහැ.
නව පරපුරේ මෝස්‌තර නිරූපන ශිල්පියන් අතරින් ටීනා ශනෙල් ෆෙනෑන්ඩෝ කියන්නේ සුවිශේෂී කෙනෙක්. ඇය නිරුපණයට අමතරව වෙළඳ දැන්වීම් දැන්වීම් රංගන ශිල්පිනියක්, ඒ විතරක් නෙවෙයි ඇය ගීත රූප රචනා වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රංගන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් තමයි ඇය මුලින්ම රිදී තිරයට පයතබන්නේ. එම චිත්‍රපටය ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය සිනමා පටයක් බවට පත්වුනා. ඒවගේම ඇය රඟපෑ ‘ගොරී’ සහා ‘President Super Star’ යන සිනමාපටත් වාණිජ වශයෙන් සාර්ථක වුන චිත්‍රපට ලෙස හඳුන්වන්න පුළුවන්.

ටීනා කියන්නේ විවිද පොටෝ ෂූට් නිසා සමාජ මාද්‍යවල නිතර නිතර දකින චරිතයක් මේ වනවිට ඇයගේ අලුත්ම පොටෝ ෂූට් එක එළිදක්වලා තියෙනවා, මේ ලස්සන පොටෝ ෂූට් එක කරලා තියෙන්නේ දක්ෂ චායාරූප ශිලියෙක් වන ‘ලක්මාල් සිංහාරගේ’ විසින්, ලාකේය සම්භවයක් ඇති ජැකලින් ෆර්නැන්ඩස් රංගන ලෝකෙම ජනප්‍රිය වුන “Lomba Lombo chul” ගීතයේ තේමාවට හැඩවුන ජැකලින්ට නොදැවෙනි ටීනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements