Advertisement


2015 වර්ෂයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් වන ෂි ජිංපිං මහතා සින් මෛත්‍රී ජනාධිපතිතුමා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.

අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් ,ඉදිකිරිම් කල සියලු දෙනාටම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගෞරවය සහ ස්තුතිය පුද ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements